ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 14, 2026
ඇමරිකානු ඩොලර් මිලියන 300කට අධික වටිනාකමකින් යුත් මෙම අති දැවැන්ත ව්‍යාපෘතිය හරහා මෙරටට විශාල විදේශ විනිමයක් ආකර්ෂණය වනු ඇතැයි අපේක්ෂාවයි. ශ්‍රී ලාංකේය ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සැලකෙන සීඝ්‍රයෙන් සංවර්ධනය වන කොළඹ වරාය නගරයේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින්, වරාය නගරයේ Central Park District හි අක්කර 40ක හරිත උද්‍යානය හා සම්බන්ධ කෙරෙමින් ඉදිකෙරෙන සුවිසල් ද්විත්ව […]









