ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 24, 2025
Samsung Sri Lanka උදා වන සිංහල හින්දු අලුත් අවුරුදු සමය නිමිති කරගනිමින් සිය පාරිභෝගිකයින් වෙත ඉහල ප්රතිලාභ ලබා දීම වෙනුවෙන් සුවිශේෂී ‘සැම්සුන් අවුරුදු වාසි’ ප්රවර්ධන වැඩසටහන දියත් කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබීය. ඉහළම තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති රූපවාහිනී, වායුසමීකරණ යන්ත්ර, ශීතකරණ, රෙදි සෝදන යන්ත්ර හා මයික්රොවේව් උදුන් ඇතුලු Samsung හි ගෘහ උපකරණ මිලදී […]












