ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 27, 2024
කොමර්ෂල් බැංකුව සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් හිමියන් සඳහා වසරේ විශාලතම සාප්පු සවාරි ප්‍රවර්ධන වැඩසටහන දියත් ඇත. 2024 මාර්තු 20 සිට අප්‍රේල් 30 දක්වා නිශ්චිත දින හෝ කාලසීමාවන්හිදී රටපුරා පිහිටි අලෙවිසල් 4000කට වැඩි සංඛ්‍යාවකින් 50% දක්වා වට්ටම් පිරිනැමීමට සමාගම් 400කට අධික ගණනක් සමග බැංකුව හවුල් වී ඇත. මෙම […]












