ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 16, 2025
ශ්‍රී ලංකාව පුරා කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර වලට සහය වීම සඳහා දියත් කර ඇති නවතම හදුන්වා දීම වන ‘ලිය ශක්ති’ ණය ඇපකර යෝජනා ක්රමයේ සහභාගීත්ව කොටස් හිමි ආයතනයක් (PSI) ලෙස ජාතික ණය ඇපකර ආයතනය (NCGIL) සමඟ හවුල්කාරීත්වයක් ගොඩ නගමින් කොමර්ෂල් බැංකුව කාන්තාවන් සවිබල ගැන්වීම සහ මූල්‍ය ප්‍රවේශය ඉදිරියට ගෙන යමින් බැංකුවේ දිගුකාලීන කැපවීම යළිත් […]



