ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 5, 2024
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම LP ගෑස් සැපයුම්කරු වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම සිය සේවකයින්ගේ කැපවීමට සහ බැඳීමට ගෞරව කරමින් 2024 දීර්ඝ කාලීන සේවා සම්මාන උළෙල පවත්වනු ලැබීය. මෙම උත්සවය මෑතකදී නවීකරණය කොට ආරම්භ කරන ලද සහ වැඩිදියුණු කරන ලද ලිට්රෝ ගෑස් පිරවුම් සහ ගබඩාකිරීමේ මධ්‍යස්ථානයේ දී පැවති මෙම උත්සවයට සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් […]