ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 16, 2020
ශ්‍රී ලංකාවේ පොලී රහිත බැංකුකරණයේ ප්‍රමුඛයා වන අමානා බැංකුව, සෞභාග්‍යා COVID-19 පුනරුද සහන යෝජනා ක්‍රමය වෙනුවෙන් රු. මිලියන 1,904 ක් වෙන්කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලබාගෙන තිබේ. මෙම සහන වෙනුවෙන් ගනුදෙනුකරුවන් වෙතින් ඉල්ලීම් 180 කට අධික සංඛ්‍යාවක් බැංකුව වෙත ලැබී තිබිණි. එම ඉල්ලීම් අතරින් සුදුසුකම් සපිරූ අයදුම්කරුවන් 174 දෙනෙකු අතර, මෙම ප්රතිමූල්ය පහසුකම […]