Tag: රිදී සම්මානය

Capture-2.jpg

1min110
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවති SAFA Best Presented Annual Report Awards, Integrated Reporting Awards, and SAARC Anniversary Awards for Corporate Governance Disclosures 2024 හිදී සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ කාණ්ඩය යටතේ රිදී සම්මාන හිමිකර ගැනීමට සමත් විය. මෙහි නිල සම්මාන ප්‍රදානෝත්සවය පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්විණි. මෙම සම්මානය හිමි වූයේ SLT-MOBITEL […]

1-BV-receiving-award.jpg

1min330
රසායනාගාර පර්යේෂණ, පරීක්ෂණ සහ සහතිකකරණ සේවා පිළිබඳ ප්‍රකට ගෝලීය සමාගමක් වන බියුරෝ වෙරිටාස් (Bureau Veritas) සමූහයට අනුබද්ධිත බියුරෝ වෙරිටාස් කන්සියුමර් ප්‍රඩක්ට්ස් සර්විසස් ලංකා (Bureau Veritas Consumer Products Services Lanka) පුද්ගලික සමාගම, පසුගියදා පැවැති ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ‘පරිසරයට සිය දායකත්වය ලබාදෙන හොඳම පෞද්ගලික ආයතනය‘ සඳහා වූ රිදී සම්මානය හිමිකරගැනීමට සමත්විය. එය බියුරෝ වෙරිටාස්හි පරිසර හිතකාමීබව […]

Image-LBN.jpg

1min180
ExxonMobil හි ආසියා ශාන්තිකර කලාපීය ආයතනය මගින් තම කලාපීය බෙදාහැරීමේ නියෝජිතයන් ඇගයීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලේදී Total Excellence Award කාණ්ඩයෙන් රිදී ස්ම්මානය දිනා ගැනීමට, ලක්දිව ප්‍රමුඛ සමාගම් ජාලයක් වන McLarens සමූහයට අනුබද්ධිත McLarens Lubricants සමාගමට හැකියාව ලැබුණි. මෙහි ජය සංකේත ප්‍රදානය පසුගිය මැයි මස 08 වන දින හොංකොං හි පැවැති අග්නිදිග ආසියා සහ […]

Image-SAFA-Award-LBN.jpg

1min260
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනය (South Asian Federation of Accountants’ – SAFA) මගින් පිරිනමන ලද ‘විශිෂ්ටතම ලෙස ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව’ කාණ්ඩයේ රිදී සම්මානය, Sri Lanka Telecom PLC මගින් 2022 වසරේ ප්‍රකාශයට පත්කළ මූල්‍ය වාර්තාවට හිමිකර ගන්නා ලදී. මෙම සම්මාන උළෙල ඉන්දියාවේ ගාසියාබාද් හිදී උත්කර්ෂවත් අන්දමින් […]

IMAGE-1-LBN-3.jpg

1min40
      ශ්‍රී ලාංකීය තේ කර්මාන්තයේ දශක ගණනක සිට දෙස් විදෙස් කීර්ති නාමයක් දිනා ගත් අඬාරදෙනිය එස්ටේට් පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී අගය එකතු කළ තේ, තේ හා ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණේදී පැවැති සම්මාන […]

BRILLIANT-CUTS-IDB-LBN.jpg

1min220
      ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Brilliant Cuts පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැති සම්මාන උළෙලේදී Brilliant Cuts සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා වින්ධ්‍යා පෙරේරා මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී. […]

Seylan_Bank_logo.jpg

1min370
      #ResponsibleMe Covid-19 පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනට ඇගයුම් සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති ‘Dragons of Asia Effective Marketing Awards 2022’ සම්මාන උළෙලේදී රිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. ආසියාවේ සියලුම රටවල සමාගම් වල සහ සේවාදායකයන්ගේ සාර්ථක අලෙවිකරණ වැඩසටහන් ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ මූලික අරමුණ වී තිබිණි. COVID-19 රෝග […]

1-Lanka-SSL.jpg

1min370
        ශ්‍රී ලංකාව තුළ උසස්ම තත්ත්වයේ කම්බි නිෂ්පාදනයේ නියුතු ප්‍රමුඛතම සමාගමක් වන Lanka Special Steel Limited (Lanka SSL), සිය විශිෂ්ටත්වය සහ ප්‍රමිතිය යළි පසක් කරමින්, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 2021 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරිමාණ ව්‍යාපාර අංශයේ රිදී සම්මානය දිනාගැනීමට සමත්විය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව