Tag: රැකියා

ශ්_රී-ලංකාව-සියලු-දෙනා-සහභාගී-කරගත්-ආර්ථික-වර්ධනයක්-LBN.jpg

1min40
මෙරට ආබාධ සහිත පුද්ගලයින් රැකියා සඳහා සම්බන්ධ කිරීමේ ප්‍රථම වැඩසටහන පසුගියදා ආරම්භ විය. කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති එම අවස්ථාව සඳහා ආබාධ සහිත පුද්ගලයින් 100කට අධික පිරිසකට ඍජුවම ප්‍රමුඛ සේවා යෝජකයින් සමඟ සම්බන්ධ වීමේ හැකියාව උදා විය. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ GIZ වෘත්තීය පුහුණු (VTSL) ව්‍යාපෘතිය විසින් […]

Alpha-Business-School-MoU-LBN.jpg

1min280
ගණකාධිකරණය, මූල්‍ය සහ කළමනාකරණ අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රමුඛයෙකු වන ඇල්ෆා ව්‍යාපාරික පාසල තම සිසුන්ට අධ්‍යාපනික ණය පහසුකම් ලබා දීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සමඟ හවුල්කාරීත්වයක් ගොඩ නඟා ගත් ශ්‍රී ලංකාවේ නවතම උසස් අධ්‍යාපන ආයතනයයි. සංවිධාන දෙක විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් යටතේ කොමර්ෂල් බැංකුව ACCA, CFA, AFM සහ CIA වැනි වෘත්තීය සුදුසුකම් සොයා යන ඇල්ෆා ව්‍යාපාරික […]

Commercial-Bank.jpg

1min510
        තරුණ දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව සහ CISCO නෙට්වර්කිං ඇකඩමිය විසින් ඒකාබද්ධව සංවිධානය කරන තොරතුරු තාක්ෂණ පාඨමාලා සිසුන් 2000 කට අධික පිරිසක් සාර්ථකව සම්පූර්ණ කර ඇති බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. අනාගත තාක්ෂණික විශේෂඥයින් බිහි කිරීමට මෙම වැඩසටහන නිර්මාණය කර තිබෙන අතර තමන්ගේ තොරතුරු තාක්ෂණික කුසලතා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව