Tag: රන් පදක්කම්

1000075731-LBN.jpg

1min1220
දකුණු ආසියා කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලියේ තනි තරග අංශයෙන් රන් පදක්කම් 14ක් ඇතුළුව පදක්කම් 24ක් දිනා ගනිමින් සමස්ත තරගාවලියේදීම ආධිපත්‍ය පතුරුවාලීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ. භූතානයේ තිම්පු නුවරදී නිමාවට පත්වූ මෙවර තරගාවලියේ පළමු අදියර ලෙස පැවැති කණ්ඩායම් අංශයේ තරග ත්‍රිත්වයෙන් රන් පදක්කම් දිනූ ශ්‍රී ලංකාව දෙවැනි අදියර ලෙස පැවැති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තනි තරග වූ ඒකල, […]

Chefs-Guild-Competition-LBN.jpg

1min1230
සූපවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කළ Chefs Guild of Lanka Culinary Art Competition 2025 තරඟාවලියේදී සුවිශේෂී ජයග්‍රහණයන් 56කට උරුමකම් කියමින් ශ්‍රී ලාංකේය සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වය යළි යළිත් අරුත් ගැන්වීමට Cinnamon Life පසුගියදා සමත් විය. මෙය මෙම තරඟාවලි ඉතිහාසය තුළ අත්කරගත් ඉහළම පදක්කම් ප්‍රමාණය වීමද විශේෂත්වකි. Cinnamon Life විසින් අත්කරගනු ලැබූ මෙම විශිෂ්ට ජයග්‍රහණයට රන් පදක්කම් 23ක්, […]

Badminton-LBN.jpg

1min150
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සමඟ එක්ව සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් විසින් මෙහෙයවනු ලැබූ සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශුරතාවලියේ වැඩිම ගෞරවය අත්කර ගනිමින් රන් පදක්කම් 26ක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ. කොළඹ 10, සාන්ත ජෝශප් විද්‍යාලයිය ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී දින 4ක් පුරා පැවැති මෙම ශූරතාවලියේ රන් පදක්කම් 26ක් සහ රිදී පදක්කම් 18ක් අත්කර ගනිමින් ශ්‍රී ලංකාව […]

1-Team-Change-Makers-LBN.jpg

1min380
ශ්‍රී ලංකා ගුණාත්මකභාවය සහ ඵලදායිතාව දියුණු කිරීම සඳහා වන සංගමය (SLAAQP) විසින් පසුගියදා  ගල්කිස්ස මවුන්ට් ලැවීනියා හෝටල් පරිශ්‍රයේදී 2025 ගුණාත්මකභාවය සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සමුළුව (NCQP) පැවැත්වූ අතර එහිදී මෙහෙයුම් විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය සඳහා වූ නොසැලෙන කැපවීම පිළිබිඹු කරමින්, නිව් ඇන්තනීස් ෆීඩ්ස් ලිමිටඩ් රන් සම්මාන දෙකක් හිමි කරගන්නා ලදී. මෙම ජාතික මට්ටමේ පිළිගැනීම, නිව් ඇන්තනි’ස් […]

Khalid-Oshman.jpg

1min230
ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම්ලාභී කාලීඩ් ඔෂ්මාන්ට අමානා බැංකුව විසින් විසින් ලබා දී ඇති අනුග්‍රහය තවදුරටත් දීර්ඝ කිරීමට එම බැංකුව පසුගියදා පියවර ගත්තේ ය. කාලීඩ් ඔෂ්මාන් යනු බාධා රැසක් පසු කර යමින් ජයග්‍රහණයන් කරා ලඟා වූ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට වටිනා ආදර්ශයක් සැපයූ දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෙකි. 2022 වසරේදී කාලීඩ් ඔෂ්මාන්ගේ පුහුණු කටයුතු සඳහා අනුග්‍රාහක […]

IMG-20240307-WA0184-LBN.jpg

1min230
දකුණු ආසියාතික  අවුරුදු 15න් පහළ සහ අවුරුදු 17න් පහළ කලාපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී වාර්තාගත ලෙස රන් පදක්කම් 9ක් සහ රිදී පදක්කම් 6ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඉස්ලාමාබාද් නුවර පාකිස්තාන ක්‍රීඩා සංකීර්ණයේ පසුගියදා පැවැති මෙම ශූරතාවලියේ අවුරුදු 15න් පහළ තරග  අංශයෙන් රන් පදක්කම් 5ක් දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අවුරුදු 17න් පහළ […]

NAFLIA-Gold-Awards-LBN.jpg

1min460
      සෙලින්කෝ ලයිෆ් අම්බලන්ගොඩ ශාඛාවේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර ප‍්‍රවර්ධන කළමනාකරු වන ඒ. අයි. පී. මංජුල මහතා, 2022 ජාතික ජීවිත රක්‍ෂණ සම්මාන උළෙලේදී ‘මහා පරිමාණ සමාගම් අංශයේ හොඳම උපදේශකයින්’ සඳහා වන රන් සම්මානය සහ ‘හොඳම උපදේශකයා’ සඳහා වන සමස්ත ‘රන් සම්මානය’ යන සම්මාන දෙකකින්ම පිදුම් ලැබීය. 2022 ජීවිත රක්‍ෂණ උපදේශකයින් සඳහා වූ ජාතික සංසදයේ (NAFLIA) […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව