ලංකා ව්යාපාරික පුවත් - LBNMay 18, 2021
ශ්රී ලංකාව පුරා මුදල් භාවිතයෙන් තොර ගනුදෙනු කිරීමේ ශක්තිමත් පද්ධතියක් ඇති කිරීමේ අරමුණින් ඒ පිළිබඳව මහනුවර දිස්ත‍්‍රික්කයේ මහජනතාව දැනුවත් කිරීමට හා දිරිමත් කිරීම සඳහා මෙරට පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘රට පුරාම LANKA QR’ වැඩසටහන ප‍්‍රවර්ධනය කිරීම සඳහා නැවතත් එක් විය. Kandy City Center […]