ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 19, 2023
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම (Allianz Lanka), දොළොස්බාගේ ප්‍රදේශයේ අවම පහසුකම් සහිත පාසලක් වන කෙලී ගෲප් ප්‍රාථමික විද්‍යාලයට පිරිසිදු පානීය ජල පහසුකම් ලබාදීමට මෑතකදී කටයුතු කළේ ය. මෙම පාසලේ ඉගෙනුම ලබන සිසුන් අතරින් බහුතරයකගේ දෙමාපියෝ තේ කර්මාන්තය ආශ්‍රිතව දෛනික වැටුප් ලබන පුද්ගලයෝ වෙති. මේ අතරින් ඇතැම් සිසුන්ට […]