Tag: රක්ෂණ

SLIC.jpg

1min540
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), පසුගියදා LMD සඟරාව විසින් 2024 වසර සඳහා වඩාත්ම ආදරයට පාත්‍ර වූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස අගයනු ලැබීය. සිය ගනුදෙනුකරුවන් සඳහා විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා වූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) හි කැපවීම මෙලෙස වඩාත්ම ආදරයට පාත්‍ර වූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස ඇගයුම් ලැබීමට හේතු වී තිබේ. […]

PR-image-EDGE-certified.png

1min220
ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාන්විත රක්ෂණ සමාගම වන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගනිමින් නොබෝදා කීර්තිමත් EDGE Assess සහතිකය අත්පත් කරගන්නා ලදී.  මෙමගින් සමාගම විවිධත්වය, සාධාරණත්වය සහ සියලුදෙනා ඇතුලත් කරගනිමින් ක්‍රියාත්මක වෙමින්, සිය මානව සම්පත වෙනුවෙන් ලබා දෙන්නා වූ ගෞරවය වඩාත් පිළිබිඹු වේ.  මෙම සහතිකය ලබා ගැනීමත් සමඟින් එම ජාත්‍යන්තර තත්ත්ව සහතිකයට සහ […]

SANASA-ISUHARA-LBN.jpeg

1min380
      සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් විසින් සිය නවතම සමූහ රක්ෂණ සැළසුම වන ‘ඉසුහාර’ සමූපකාර අංශයේ සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් හඳුන්වා දෙන ලදී. මහනුවර Royal Kandyan හෝටලයේදී උත්සවාකාරයෙන් මෙම රක්ෂණ සැළසුම පසු ගිය දා එළිදැක්වූ අතර මේ සඳහා සණස ව්‍යාපාරයේ නිර්මාතෘ විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා ඇතුළු ඉහළ කළමනාකාරිත්වයේ පිරිසක් සහභාගී විය. මෙම […]

image003-1-LBN.jpg

1min480
      වාහන හිමියන් සඳහා වූ රක්ෂණ සේවාව වැඩිදියුණු කිරීමේ සැලකිය යුතු පියවරක් වශයෙන් අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් පීඑල්සී සහ සීබීසී ෆයිනෑන්ස් ලිමිටඩ් (CBC Finance Ltd) විශේෂ අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තබා තිබේ. Commercial Bank of Ceylon PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සීබීසී ෆයිනෑන්ස් වඩාත් කැමති රක්ෂණ සහකරුවා ලෙස අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමඟ මෙම […]

SANASA-GENERAL-LBN.jpg

1min530
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වාසනීය රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය 80 වැනි ශාකාව පසුගියදා කුරුණෑගල නගරයේදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. අංක 7A, සවුත් සර්කියුලර් මාවත, කුරුණෑගල යන ලිපිනයේ පිහිටි මෙම නව ශාකාව කුරුණෑගල නගරයේ පිහිටි දෙවන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ශාකාව වීම සුවිශේෂ වේ. නව ශාකාව විවෘත කිරීමේ උත්සවයට සණස […]

Chairman-Mr-R.-Renganathan-and-Managing-Director-CEO-Mr-Thushara-Ranasinghe-LBN.jpg

1min450
      ලෝකයේ ප‍්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයීමේ සමාගම වන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ප‍්‍රකාශයට පත්කළ ශ‍්‍රී ලංකාවේ 2023 වසරේ වඩාත් වටිනා සන්නාම 100 ශ්‍රේණිගත කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සන්නාමය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ කාණ්ඩ දෙකම ආවරණව සමස්ත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වටිනා ම සන්නාමය ලෙස ශ්‍රේණිගත වී තිබේ. බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සෙලින්කෝ ලයිෆ් සන්නාමය සඳහා රුපියල් බිලියන […]

Winners-Image-option-1-LBN.jpg

1min480
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් මෙන්ම ලොව දැවැන්ත රක්ෂණ සමූහයක් වන Allianz SE හි සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගමේ වාර්ෂික සම්මාන උළෙල 2023 ජූනි 27 දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම සම්මාන උළෙලට 700 කට අධික පිරිසක් සහභාගී වූ අතර, අලියාන්ස් ලංකා සමාගමේ සාමාජික සාමාජිකාවන් 150 කට අධික පිරිසක් මෙහිදී […]

Janashakthi-Life-LBN.jpg

1min420
      ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම, සිය රක්‍ෂණ කළඹට ඩ්‍රීම් සේවර් නමින් ඉහළ ප්‍රතිලාභ සහිත ඉතුරුම් විසඳුමක් මෑතකදී හඳුන්වාදෙන ලදී. මෙම නව්‍ය ඉතුරුම් විසඳුම ගනුදෙනුකරුවන්ට ඉහළ ප්‍රතිලාභ සහිත මධ්‍ය කාලීන හෝ දිගුකාලීන ආයෝජන සඳහා අවස්ථාව සලසාදෙන අතර එය ජීවිත රක්ෂණාවරණයක් සහ හදිසි අනතුරු මරණ ආවරණයක් සමඟින් සහතික කළ වෙළඳපොළ ඉහළ ලාභාංශ අනුපාතයක් සපයන තනි […]

Image-1-LBN-4.jpg

1min820
      සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) මෙවර ACCA Sri Lanka තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේ ප්‍රධාන කාණ්ඩයක ජය තමන් සතු කරගැනීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරී සංගමය (Association of Chartered Certified Accountants Sri Lanka – ACCA) මගින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ […]

ceylinco-life.jpg

1min3110
      සෙලින්කෝ ලයිෆ් සමාගම ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ලැබූ ප‍්‍රමුඛ කාර්ය සාධනය නිමිත්තෙන් වර්ල්ඞ් ෆයිනෑන්ස් සඟරාව විසින් ‘ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා’ ලෙස අඛණ්ඩව නව වෙනි වරටත් 2022 වසර වෙනුවෙන් එම සමාගම සම්මානයට පාත‍්‍ර කර ඇත. මේ සමගම, සෙලින්කෝ ලයිෆ් සමාගම 2022 ‘වසරේ සන්නාමය’ ලෙසින් ගෞරවාදරයට ලක්වූ අතර ශ‍්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව