කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ රජයේ පාර්ශවකරුවන් සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. පෙරපාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් රජයේ පාර්ශවකරුවන් විසින් ගෙන යන වැඩපිළිවෙලට යුනිසෙෆ් විසින් ලබා දෙන දායකත්වයට සහයෝගය දැක්වීමක් වශයෙන්, කොමර්ෂල් බැංකුව ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ පෙර පාසලක් සංවර්ධනය කිරීමට සහාය වනු ඇත. මෙම හවුල්කාරීත්වය […]