ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 29, 2023
කොළඹ නෙලුම් කුළුණේ විවෘත කරන ලද නවතම භ්‍රමණය වන (Revolving) අවන්හලේදී සුවිශේෂී භෝජන සංග්‍රහ අත්දැකීමක් ලබා ගැනීමට කොමර්ෂල් බැංකුවේ යුනියන්පේ කාඩ්පත් හිමියන්ට අවස්ථාව උදාවී ඇත. ගෝලීය වශයෙන් ප්රමුඛ කාඩ්පත් ගෙවීම් ජාලය වන යුනියන්පේහි (UnionPay), ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට මෙම විශේෂ ත්‍යාගය ලබා දෙන්නේ බැංකුවේ ප්‍රවර්ධන වැඩපිළිවෙලක කොටසක් වශයෙනි. 2023 දෙසැම්බර්, 2024 […]