ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 18, 2024
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව යුනයිටඩ් මෝටර්ස්හි රථ වාහන අංශය වන UNIMO සමඟ සහයෝගීතාවයකට එළඹි බව පසුගියදා නිවේදනය කළේය. මෙම සබඳතාවයේ අරමුණ වූයේ ශ්‍රී ලාංකේය රථ වාහන පාරිභෝගිකයින් හට රථ වාහන මිලදී ගැනීමේදී මූල්‍ය සේවාවන් සළසා ගැනීමේ පහසුව සහ සුවිශේෂී ප්රතිලාභ ලබා දීමයි. HNB පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන […]