ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 24, 2026
1986 අප්‍රේල් 20 වැනිදා කන්තලේ වැව් බැම්ම බිඳී ගිය අවස්ථාවේ එය කඩාකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් බවට පුළුල් සැකයක් පැවතිණි. වැව් බැම්ම කැඩී ගිය ස්ථානයට සමීපව රැඳී සිටි හමුදා අනුකණ්ඩයට අණදුන් කපිතාන් මිලින්ද පීරිස්, ව්‍යසනය සිදුවන අයුරු සියැසින් දුටුවේය. වහා ක්‍රියාත්මක වූ ඔහු සිදු වෙමින් පැවති ව්‍යසනයේ ඇරඹුම සිය කැමරා කාචයෙහි සනිටුහන් කර ගනිමින් අදාළ අංශ දැනුවත් […]



