ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 31, 2025
2025 ජූලි, කොළඹ: සෙලාන් බැංකුවේ මේස පන්දු කණ්ඩායම වෙළඳ සේවා අන්තර් සමාගම් පිළිමලුන් පිටුදැකීමේ මේස පන්දු ශූරතා තරගාවලියේ ජය වාර්තා කරමින්, වසර 7 කට පසුව A කාණ්ඩයේ ශූරතාව තමන් සතු කරගැනීමට පසුගියදා සමත් විය. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්රීඩාගාරයේදී මෙම තරගාවලිය පැවැත්වුණු අතර, සෙලාන් බැංකුවේ 2018 වසරෙන් පසුව මෙහි A කාණ්ඩය ජයගත් ප්‍රථම අවස්ථාව […]




