ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 18, 2025
අමානා බැංකුව මෙරට ජනතාවගේ මූල්‍ය දැනුම පුළුල් කිරීමේ අරමුණින් මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාවක් පැවැත්වීමට පියවර ගෙන තිබේ. ජනතාවට තම පෞද්ගලික හා වෘත්තීය දියුණුවට වැදගත් වන නැණවත් මූල්‍යමය තීරණ ගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට මෙම වැඩසටහන් මාලාව මහෝපකාරී වේ. 2024 වසර තුළදී අමානා බැංකුව විසින් එබඳු වැඩසටහන් 68 ක් දිවයින පුරා පවත්වන ලද අතර 8,500 […]



