ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 18, 2026
සෙලින්කෝ ලයිෆ් සමාගම තම සමස්ත වත්කම් රුපියල් බිලියන 300ක සුවිශේෂී සන්ධිස්ථානය ඉක්මවා ඇති බව නිවේදනය කර ඇත. 2026 ජූනි 30 වන විට සමාගමේ මුළු වත්කම් වටිනාකම රුපියල් බිලියන 302.5ක් ලෙස වාර්තා වූ අතර එය සමාගමේ අඛණ්ඩ වර්ධනය සහ මූල්‍ය ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරන සුවිශේෂී සාධකයකි. 2026 වර්ෂයේ පළමු මාස හය තුළ පමණක් සෙලින්කෝ ලයිෆ් සමාගම […]



