ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 15, 2025
SDB බැංකුව යනු මූල්‍ය අන්තර්කරණය, සාමූහික වටිනාකම් සහ ඩිජිටල් නවෝත්පාදනයන්ට මුල් තැන දෙන, සුවිශේෂී අරමුණක් මූලික කරගත් සංවර්ධන බැංකුවකි. ප්‍රජාව සහ සමුපකාර බැංකුකරණ මූලධර්ම මත පදනම් වූ SDB බැංකුව, විශේෂයෙන්ම ව්‍යවසායිකාවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ග්‍රාමීය ජනතාව නගාසිටුවීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතරම ඩිජිටල් නාලිකා සහ පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් ඔස්සේ සිය ගනුදෙනුකාර […]



