ලංකා ව්යාපාරික පුවත් - LBNJune 12, 2026
උපන් දින සාද, විවාහ උත්සව සහ මුහුදු වෙරළ අසල විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයන් සඳහා වෙන්වුණු දකුණු වෙරළ තීරයේ සුවිශේෂී නවාතැන බවට Yazu at the Beach පත් වෙයි පෞද්ගලික උත්සව සැමරුම්වල පරිවර්තනීය වෙනසක් සනිටුහන් කරමින් දකුණු වෙරළ තීරයේ අලංකාර දසුන් සමඟින් අමතක නොවන උත්සව අත්දැකීමක් ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමට ගාල්ල Radisson Blu Resort හි Yazu […]



