ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 20, 2026
මුඛ සෞඛ්යය යනු දත් සුදුවට සහ පිරිසිදුව තබා ගැනීමට පමණක් සීමා වූවක් නොවන බව මාර්තු 20 වැනිදාට යෙදෙන ලෝක මුඛ සෞඛ්යය දිනය අපට නැවතත් සිහිපත් කර දෙයි. බොහෝ දෙනෙක් දත් දිරායාම වැළැක්වීමට දැඩි උත්සාහයක් ගත්ත ද, තමන්ගේ විදුරුමස්වල සෞඛ්යය පිළිබඳව සිතන්නේ ඉතා කලාතුරකිනි. නමුත් නීරෝගී විදුරුමස් යනු ඔබේ දත්වලට ආරක්ෂාව සහ ශක්තිමත් පදනම සපයන පද්ධතියයි. […]






