ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 1, 2026
Barista Coffee Lanka පුද්. සමාගම සිය අධ්‍යාපනික, වෘත්තීය පුහුණු සහ මානව සම්පත් සංවර්ධන ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සිය ප්‍රථම NVQ Level 4 සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා RNH ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වනු ලැබීය. මෙම සුවිශේෂී සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේදී NVQ Level 4 පාඨමාලාව සාර්ථකව අවසන් කළ වෘත්තීය බැරිස්ටා සේවකයන් 17 දෙනෙකු නිල ඇගයීමට හා සම්මානයට පාත්‍ර […]



