ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 30, 2026
Campaign Asia-Pacific’s Agency of the Year සම්මාන උළෙලේදී, Rest of South Asia PR Agency of the Year සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මහජන සබඳතා සහ සන්නිවේදන ආයතනයක් වන Mark and Comm සමාගම, පසුගිය දා කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය මගින් සංවිධානය කරනු ලැබූ ජාතික මහජන සබඳතා හා මාධ්‍ය කළමනාකරණ සමුළුවේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස කටයුතු […]



