ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 2, 2026
Asiri Health විසින් මාතර දිස්ත්රික්කයේ හෘද රෝගීන්ට නවීන හා උසස් පෞද්ගලික හෘද සත්කාර සේවාවන් ලඟා කරමින්, මාතර Asiri Hospital හි සිය නවතම Cardiac Catheterization Laboratory (Cardiac Cath Lab) සහ Coronary Care Unit (CCU) ස්ථාපිත කිරීම පසුගියදා සිදු කරන ලදී. මෙම ආරම්භ කිරීමත් සමඟ දකුණු පළාතේ සෞඛ්යය සේවා ක්ෂේත්රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් විය. මෙම නව පහසුකම් […]









