ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 30, 2026
කොළඹ නගරයේ සුපිරි වෙළෙඳසැල්වලට ගොඩවෙන ඔබට, ‘ස්වභාවික‘ නැතහොත් ‘නැවුම්‘ (natural and farm-fresh) මෙන්ම ප්‍රතිජීවකවලින් තොර වැනි ලේබල් සහිත කුකුළු මස් නිෂ්පාදන රැසක් නෙත ගැටී ඇතුවාට සැක නැත. නමුත් නිෂ්පාදන ඇසුරුම්වලින් ඔබ්බට ගිය කිසිදු සහතිකයක් හෝ සත්‍යාපනයක් ඔබට මුණගැසී නැති බවට ද සැක නැත. එය අපේ රටේ මාංශ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ද පොදුවේ ආහාරපාන කර්මාන්තය […]








