ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 19, 2026
ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන් ඔප් නංවමින්, සුඛෝපබෝගී මෝටර් රථයක හිමිකරුවෙකු වීමට අවස්ථාව ලබා දීමට ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් හරහා මහින්ද්‍රා XUV 3XO මෝටර් රථය ප්‍රවර්ධනය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව සහ අයිඩියල් මෝටර්ස් (පුද්ගලික) සමාගම උපායමාර්ගික හවුල්කාරීත්වයකට එළඹ තිබේ. මෙම සහයෝගීතාව යටතේ, කොමර්ෂල් බැංකුව මගින් මහින්ද්‍රා XUV 3XO වාහන මිලදී ගන්නා ගනුදෙනුකරුවන්ට වාහනයේ මිලෙන් කොටසක් සඳහා ලීසිං පහසුකම් […]



