ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 15, 2022
මහනුවර කොටුගොඩැල්ල මාවතේ අංක 192/1/1 දරණ ස්ථානයේ තිබූ සියපත ෆිනෑන්ස් මහනුවර ශාඛාව පෙරටත් වඩා පුළුල් පාරිභෝගික සේවාවක් ඉටු කිරීමේ අපේක්ෂාවෙන් නව පරීශ්රයකට රැගෙන යමින්, මහනුවර කන්ද වීදියේ අංක 28 දරණ ස්ථානයේදී පසුගියදා විවෘත කෙරිණ. සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතාගේ ප්රධානත්වයෙන් මෙම නව ශාඛා කාර්යාලය විවෘත කෙරුණු අතර එහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ “සියපත ෆිනෑන්ස් […]




