ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 11, 2026
සෙලින්කෝ ලයිෆ් සමාගමේ පාරිභෝගික සබඳතා අංශය විසින් සංවිධානය කරන ලද විශේෂිත නැරඹුම් මැදිරියකදී තෝරාගත් ප්රමුඛ පෙළේ රක්ෂණ ඔප්පු හිමියන් පිරිසකට තම පවුලේ සාමාජිකයින් ද සමඟින් එක් සන්ධ්‍යාවක් පුරාවට ම මහනුවර ඇසළ පෙරහැරේ අසිරිමත් දසුන් ඉතා සමීපව නැරඹීමේ අවස්ථාව හිමි විය. රජ වීදියේ පිහිටි සෙලින්කෝ ලයිෆ් මහනුවර ශාඛාවෙහි දී වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම අවස්ථාව, මෙවර […]



