Tag: මතුගම

D-LBN.jpg

1min370
මිනැස්රෝ කොලේජ් සිය අධ්‍යාපන ගමන් මඟෙහි නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් එහි නවතම ශාඛාව මාර්තු 12 මතුගම නගරයේදී විවෘත කළේය. මෙම නව ශාඛාව ස්ථාපනය කිරීමෙන් ගුණාත්මක අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමට සහ ප්‍රදේශයේ දෙමාපියන්ගෙන් ලැබෙන ඉහළ ඉල්ලුමට ප්‍රතිචාර දැක්වීමට ආයතනය දක්වන නිරන්තර කැපවීම පිළිබිඹු වේ. ​මිනැස්රෝ පැලවත්ත ශාඛාවේ පවත්වා ගෙන යන උසස් අධ්‍යාපන ප්‍රමිති සහ එහි සාර්ථකත්වය පිළිබඳව […]

B-LBN.jpg

1min240
ශ්‍රී ලංකාවේ ඉතා ශීග්‍රයෙන් වර්ධනය වන සෞඛ්‍ය සේවා ජාලයක් වන Medihelp Hospitals සිය කළුතර සහ මතුගම ශාඛා පුළුල් කරමින් සේවා පුළුල් කරයි. මෙය මෙඩිහෙල්ප් රෝහල් ජාලයේ දැරිය හැකි මිලකට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවා සැපැයීමේ අඛණ්ඩ මෙහෙවර තව දුරටත් ශක්තිමත් කරන වැදගත් පියවරකි. වසර කිහිපයක් පුරා කළුතර සහ මතුගම නගරවල සාර්ථකව ක්‍රියාත්මක වූ Medihelp ශාඛා රෝගී […]

IMAGE-02-LBN.jpeg

1min520
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සැපයුම්කරු වන ජනශක්ති ලයිෆ්, සිය නවතම ශාඛාව මතුගමදී විවෘත කරන ලදී. මෙම ශාඛාව මගින් ජීවිත රක්ෂණ සැලසුම් සහ සේවාවන් රැසක් පිරිනමන අතර පාරිභෝගිකයින්ට තමන්ට අවශ්‍ය රක්ෂණ සේවාවන් ඉතාමත් පහසුවෙන් දැන් ලබාගත හැක. ජනශක්ති ලයිෆ් හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී නිරංජන් තංගරාජා […]

Mathugama-Green-Branch.jpg

1min340
      ශ්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් සමාගමේ හරිත මෙහෙයුම් වලට අනුකූල වන පරිසර හිතකාමී ශාඛාවක් සඳහා මතුගම ප්‍රදේශයේ අත් කරගත් ගොඩනැඟිල්ලක් ප්‍රතිනිර්මාණය කර ඇත. මතුගම, නෑබොඩ පාරේ, අංක 143 දරණ ස්ථානයේ පිහිටි මෙම නව ශාඛාව, සමාගමට අයත් ගොඩනැඟිල්ලක ක්‍රියාත්මක වන 32 වැනි ශාඛාව වන අතරම කළුතර දිස්ත්‍රික්කයේ එවැනි […]

Dirishakthi-programme-Matugama-LBN.jpg

1min770
      කොමර්ෂල් බැංකුව විසින් ක‍්‍රියාත්මක කරණු ලබන ‘දිරිශක්ති’ තිරසාර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස, රටපුරා පැවැත්වෙන දැනුම බෙදා ගැනීමේ බහුමාන සම්මන්ත‍්‍රණයක් සඳහා, මතුගම ප‍්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් 100ක් පමණ පසුගියදා එක්විය. මෙම වැඩසටහන සඳහා කොමර්ෂල් බැංකු කණ්ඩායම සමග මතුගම අරුණ තේ කම්හල, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය (TSHDA), තේ පර්යේෂණ ආයතනය (TRI) […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව