ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 14, 2024
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සැපයුම්කරු වන ජනශක්ති ලයිෆ්, සිය නවතම ශාඛාව මතුගමදී විවෘත කරන ලදී. මෙම ශාඛාව මගින් ජීවිත රක්ෂණ සැලසුම් සහ සේවාවන් රැසක් පිරිනමන අතර පාරිභෝගිකයින්ට තමන්ට අවශ්‍ය රක්ෂණ සේවාවන් ඉතාමත් පහසුවෙන් දැන් ලබාගත හැක. ජනශක්ති ලයිෆ් හි අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී නිරංජන් තංගරාජා […]





