ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 10, 2026
ශ්‍රී ලංකාවේ ඇගැලුම් කර්මාන්තයට, මෙහෙයුම් විශිෂ්ටත්වයට, නවෝත්පාදනයට හා ආයතනික නායකත්වයට දුන් සුවිශේෂ දායකත්වය අගයමින් ආචාර්ය කේ. ඒ. බුද්ධිමා ඉන්දු අබේගුණවර්ධන Business World International Organization සංවිධානය කළ ගල්කිස්ස හෝටලයේදී පැවති BWIO 2026 සම්මාන උළෙලේදී Women Icon of the Year 2026 සම්මානයෙන් පිදුම් ලැබුවාය. වසර 25කට අධික ඇගැලුම් කර්මාන්ත අත්දැකීම් සහිත ආචාර්ය අබේගුණවර්ධන වෙළෙඳ භාණ්ඩ කළමනාකරණය, මූලාශ්‍ර […]



