Tag: බැති ගී

DFCC-Poson-image-LBN.jpeg

1min200
මුළු මහත් ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව අති උත්කර්ෂවත් අයුරින් උතුම් පොසොන් උත්සවය සමරන මොහොතක, DFCC බැංකුව මෙරට පූජනීයතම ආගමික මහෝත්සවයක් වන පොසොන් උත්සවය නිමිත්තෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘බුද්ධානුවන්දනා’ පොසොන් බැති ගී සරණිය මහත් ශ්‍රද්ධාවෙන් යුතුව පවත්වන ලදී. කොළඹ සහ මහනුවර නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණු මෙම ආගමික වැඩසටහන් මාලාව, බැංකු කාර්ය මණ්ඩලය, ගනුදෙනුකරුවන්, සැදැහැවතුන් සහ […]

HNB-celebrates-Poson.jpg

1min1400
  විවිධ ජාතීන් අතර එකමුතුකම සහ කරුණාව ඇති කිරීමට කටයුතු කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව එහි සාමාජිකයින් සමඟ එක්ව පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පසුගියදා පොසොන් උදාවයි දහම් අමාවයි නමින් බැති ගී ප‍්‍රසංගයක් පැවැත්විණි. HNB ටවර්ස් හිදී පැවැති මෙම බැති ගී සරණිය ප‍්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ විසින් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය […]

Poson-Pahan-Gee-2023-LBN.jpg

1min500
      කොමර්ෂල් බැංකුවේ කාර්යමණ්ඩලයේ 30 දෙනෙකුගෙන් යුත් ගායන කණ්ඩායමක් විසින් පවත්වනු ලැබූ ‘පහන් ගී’ බැති ගී සරණිය සමඟින් පොසොන් උත්සවය පසුගියදා සමරනු ලැබීය. නවරඟහලේදී පැවති මෙම අවස්ථාවට වත්මන් සහ හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් සහභාගී විය. සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා, කළමනාකාර අධ්‍යක්ෂ/ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව