ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය (APB) සහ එහි සාමාජික බැංකු අතර ශක්තිමත් සබඳතාවයක් පවත්වාගෙන යාමට දායක වන බැංකු සම්බන්ධීකාරකවරුන් ඇගයීමේ උත්සවයක්, පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී සාර්ථක අයුරින් පැවැත්විණි. මෙම උත්සව සන්ධ්‍යාවට මෙරට බැංකු ක්ෂේත්රයේ හි සිටින නියෝජිතයින් රැසක් සහභාගී වී සිටි අතර, එහිදී ඔවුහු APB හි කාර්යයන් සම්බන්ධයෙන් සිය සහයෝගය ලබා දෙන ආකාරය පිළිබඳව කරුණු […]