ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 17, 2025
තම පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා පිළිබඳ හොඳින් අවබෝධ කරගත් කොමර්ෂල් බැංකුව රාජගිරියේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීමට නම්‍යශීලී නිවාස ණය පහසුකම් ලබා දීම සඳාහා බයිලි ඉන්වෙස්ට්මන්ට්ස් ලංකා පුද්ගලික සමාගම සමඟ හවුල්කාරීත්ව ගිවිසුමකට (MoU) එළඹ ඇත. මෙම ගිවිසුම මගින් කොමර්ෂල් බැංකුව තම ගැණුම්කරුවන්ට, රාජගිරිය නගරයේ අති නවීන පහසුකම් සහිතව ඉදිවන මෙම සුඛෝපභෝගී මහල් නිවාස මිල […]



