ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 8, 2024
එමිරේට්ස් සමූහය මෙතෙක් ලබාගත් හොඳම අර්ධ වාර්ෂික මූල්‍ය කාර්යසාධනය ප්‍රකාශයට පත් කර ඇත. ඒ 2024-25 පළමු මාස හය සඳහා බදු ගෙවීමට පෙර ඩිරාම් බිලියන 10.4 ක (ඇමරිකානු ඩොලර් බිලියන 2.8) ලාභයක් වාර්තා කරමිනි. එම අගය, පසුගිය වසරේ අනුරූප කාලසීමාව සඳහා වූ වාර්තාගත පෙර බදු ලාභයේ අගය අභිබවා යයි. 2023 දී පනවන ලද එක්සත් […]