ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 20, 2024
පවතින වෙළඳපල තත්ත්වයන් තුළ පොලී ආදායම අඩු වීමෙන් ඇතිවූ බලපෑම්වලට ප්රතිචාර දක්වමින් විචක්ෂණශීලීව බැංකුකරණ කළඹ කළමණාකරණය කිරීම හා එහි CASA අනුපාතය අඛණ්ඩව වැඩිදියුණු කිරීම මගින් කොමර්ෂල් බැංකු සමූහය 2024 තුන්වන කාර්තුව අවසානයේ දී ආකර්ෂණීය වර්ධනයක් අත්කර ගෙන ඇත. ශ්රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, සහ එහි අනුබද්ධ සමාගම් වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය විසින් 2024 […]