ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 29, 2021
සංවර්ධනය සඳහා පේ‍්‍රෂණවල ප්‍රබල දායකත්වය පිළිබිඹු කරමින් සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ශ්‍රී ලංකාවට පේ‍්‍රෂණ ගෙන්වා ගැනීම උදෙසා දරණ ප්රයත්නයන්ට සහයෝගය දක්වමින් මෙරට ප්රමුඛ පෙළේ පුද්ගලික අංශයේ වානිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෑතකදී ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කළේය. හැටන් නැෂනල් බැංකුව විසින් මුදල් පේ‍්‍රෂණ සේවාවන් සමග එක්ව දියත් කළ මෙම ප්‍රවර්ධන වැඩසටහන […]