ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 27, 2026
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගම (Pelwatte Dairy Industries Limited) සමඟ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන පැල්වත්ත ෆුඩ්ස් (පුද්ගලික) සමාගම (Pelwatte Foods Private Limited) විසින් පසුගිය දා සිය කුරුණෑගල කර්මාන්තශාලා පරිශ්‍රයේ නවතම දියර කිරි නිෂ්පාදනාගාරයක් ස්ථාපනය කිරීමේ පළමු අදියර ආරම්භ කරන ලදී. ඒ අනුව සමාගම , මේ සඳහා දැවැන්ත ආයෝජනයක් සිදු කරමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ […]




