ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 10, 2026
සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය (ISMM) විසින් පසුගිය දා මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේ දී සංවිධානය කරන ලද 2026 ජාතික සැපයුම් දාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී (National Supply Chain Excellence Awards 2026) පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් (PDIL) මහා පරිමාණ නිෂ්පාදන අංශයේ විශේෂ ඇගයීම් සම්මානයෙන් (Special Commendation) පිදුම් ලැබීය. සිය පාරිභෝගිකයින් වෙත කිරි නිෂ්පාදනයන් කාර්යක්ෂමව ලබාදීම සඳහා වගකියනු […]



