සෙලාන් බැංකුව, මෙරට සාක්ෂරතාව ඉහළ නැංවීම අරමුණු කරමින් ක්‍රියාත්මක කරන පැහැසර පුස්තකාල ව්‍යාපෘතියේ 280 වන පැහැසර පුස්තකාලය විවෘත කිරීම 2025 අප්‍රේල් 09 වන දින කොළඹ ප්‍රෙස්බිටේරියන් බාලිකා විදුහලේ දී සිදු කෙරිණි. 2026 වසර වන විට සෙලාන් පැහැසර පුස්තකාල 300 ක් විවෘත කිරීම සෙලාන් බැංකුවේ ඉලක්කයයි. කොළඹ ප්‍රෙස්බිටේරියන් බාලිකා විදුහලේ දී විවෘත කෙරුණු මෙම නව පුස්තකාලය […]