ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 28, 2025
ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව බවට පත්වීමේ සන්ධිස්ථානය සැමරීම සඳහා, කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) උත්සවාකාර ආරම්භක සීනුව නාද කිරීම කොමර්ෂල් බැංකුව විසින් සිදු කරන ලදී. බැංකුවේ මූල්‍ය හා මෙහෙයුම් නායකත්වය තවදුරටත් ශක්තිමත් කරන බැංකු ඉතිහාසයේ මෙම කැපී පෙනෙන සන්ධිස්ථානය සනිටුහන් කිරීමට සංවිධානය කරන ලද මෙම සංකේතාත්මක උත්සවයට […]



