ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 30, 2026
INSEE Ecocycle Lanka යනු අපද්රව්ය කළමනාකරණය හා චක්රීය ආර්ථිකයක් වෙනුවෙන් කවදත් පරිසර හිතකාමී විසඳුම් දැයට හඳුන්වා දෙන්නට කටයුතු කරන ප්රමුඛ පෙළේ සන්නාමයකි. එම ගමන්මගේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඔවුන්ගේ අපද්රව්ය එකතු කිරීමේ රථ බලකායට නවීනතම ඉලෙක්ට්රික් (EV) වාහනයක් එක් කරන්නට සමාගම කටයුතු කර ඇත. “හරිතවත් ගමනක්” යන තේමාව යටතේ ක්රියාත්මක මෙම වැඩපිළිවෙළ මඟින් අපද්රව්ය […]



