ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 11, 2026
SLT-MOBITEL සහ STEMUP Educational Foundation අඛණ්ඩව 6 වන වරටත් Code Club වැඩසටහන වෙනුවෙන් අත්වැල් බැඳගනී SLT-MOBITEL යළිත් වරක් Code Club වැඩසටහන පැවැත්වීම සඳහා STEMUP Educational Foundation සමඟ අත්වැල් බැඳගෙන සිටී. මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක ප්‍රජා-මූලික ඩිජිටල් අධ්‍යාපන වැඩසටහන් අතරින් එකක් ලෙස සැලකේ. 6 වන වරටත් අලුත් කෙරුණු මෙම හවුල්කාරීත්වය දිවයින පුරා සිසු සිසුවියන්ගේ […]




