ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 14, 2025
ශ්රී ලාංකීය රථ වාහන වෙළෙඳපොලේ විප්ලවීය වෙනසක් සිදු කළ BYD හි නවතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන DENZA 2025 Colombo Motor Show හිදී ප්රථම වරට හඳුන්වා දෙනු ලැබීය. ඊට සමගාමීව City of Dreams හි Shoppes හිදී ශ්රී ලංකාවේ ප්රථම DENZA ප්රදර්ශනාගාරය විවෘත කිරීමටද කටයුතු කරන ලදී. ඒ අනුව නව බලශක්ති වාහන පිළිබඳව උනන්දුවක් දක්වන […]





