ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 13, 2026
සෙලාන් බැංකුව සහ John Keells CG Auto (පුද්.) සමාගම එක් වී ශ්රී ලංකාවේ නව බලශක්ති වාහන (New Energy Vehicles – NEVs) මිලදීගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ ලීසිං පහසුකම් හඳුන්වා දී තිබේ. මෙය තිරසාර සහ පරිසර හිතකාමී ප්රවාහන විසඳුම් ප්රවර්ධනය කිරීම සඳහා සෙලාන් බැංකුව දරන උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක. මෙම හවුල්කාරීත්වය යටතේ […]



