ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 9, 2022
නව ගිණුම් විවෘත කිරීම සහ විශේෂ දිරි දීමනා සහ ත්‍යාග ලබාදෙන බැංකුවේ පේ‍්‍රෂණ සේවා භාවිතය දිරිමත් කිරීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ උත්සවයට සමගාමීව ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. මෙම ප්‍රවර්ධන වැඩසටහන සතියක් පුරා පැවති අතර එහිදී ‘Vibe’ තරුණ ඉතිරිකිරීමේ ගිණුම, DotCom නව යෞවන ඉතිරි කිරීමේ ගිණුම සහ […]