ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 2, 2021
ශ්රී ලංකාවේ වඩාත්ම ඩිජිටල් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය ආයතනික ගෙවීම් විසඳුම් වේදිකාව වන PAYFAST හරහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට (IRD) real-time online සෘජු ගෙවීමේ පහසුකම් සඳහා Lanka Clear සමාගම සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම හවුල්කාරීත්වය මඟින් HNB ව්යාපාරික ගනුදෙනුකරුවන්ට වසර පුරාම පැය 24ම IRD වෙත සෘජු ප්රවේශයක් ලබා […]