ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 6, 2026
දැනට පවතින එල් නිනෝ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රය මුහුණ දී ඇති ප්‍රධාන අභියෝගය බවට දේශගුණික ඔරොත්තුදීම පත්ව තිබේ. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ දත්ත අනුව, එල් නිනෝ තත්ත්වයට සම්බන්ධ වියළි කාලගුණය හේතුවෙන් අම්පාර, පොළොන්නරුව, මඩකලපුව, බදුල්ල, මොනරාගල, හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්ක හත තුළ පවුල් 25,563කට අයත් 81,000කට අධික ජනතාවක් බලපෑමට ලක්ව සිටිති. […]



