ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 24, 2026
Prime Lands සමාගම සිය YouTube නාලිකාවේ ග්රාහකයන් 100,000 සීමාව පසුකරමින් ‘YouTube Silver Play Button’ හිමිකරගත් ශ්රී ලංකාවේ ප්රථම දේපළ සංවර්ධන සමාගම බවට පත්වීමට පසුගියදා සමත් විය. Prime සමූහය සිය 30 වැනි සංවත්සරය සමරන අවස්ථාවක මෙම සන්ධිස්ථානය සනිටුහන් වීම විශේෂත්වයකි. මෙය Prime සමූහය දශක තුනක් පුරා අත්කරගත් සාර්ථකත්වයට නව ඩිජිටල් මානයක් එක්කරන සුවිශේෂී ජයග්රහණයක් ලෙස හැඳින්විය […]



